Friday, December 14, 2012

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew - Withdraw money from paypal sri lanka


* බැංකු ගිණුම් අවශ්‍ය නැත - No Bank Account Need
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන් - Can Withdrew From Any ATM
*
PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන්


1 -http://share.payoneer-affiliates.com/a/clk/bgQcg


2 - SignUp


3 - සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න - Fill Real Information





4 - මෙන්න මෙහෙම පණිවිඩයක් ලැබෙයි ඊලගට - Reserve massage Like this







5- කාඩ්පත සක්‍රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර කාඩ්පත තැපැල් මගින් ගෙදරට ලැබේ. - Card Will Activate and will post to your Home Address



6 - ඊලගට ලැබෙන පණිවිඩයේ පහත කොටුකර ඇති කොටසේ ඇති ලෙස නිවැරදි තොරතුරු ලබාදුන් පසුව ඔබට ගණුදෙනු සිදුකල හැක.


Fill Information like Box Below , then you can do Transactions

ඊට අමතරව ඔය පින්තූරයේ තියෙන්නේ ඇමරිකන් බැංකු ගිනුමේ විස්තරය (US Payment Service) , Bank Name , Account type  ,Account ,Routing Number , කියන ටික පේ  පෑල් ගිණුමේ Add Bank Account ගිහින් දාන්න ඕන. ඊට පස්සේ සල්ලි Withdrew කරන්නේ ඒකට , කාඩ් නම්බර් ඇඩ් කරන්න එපා පේ පෑල් එකට , Bank එකට Withdrew කරලා කාඩ් එක භාවිතා කරලා සල්ලි ගන්න.
This Information Show you Below , (US Payment Service) , Bank Name , Account type  ,Account ,Routing Number , Add these Information To Your Paypal Account Add bank account Option. Withdrew money to bank account, dont add card numbers , Just withdrew money to your bank account and take money using your card by ATM.








*US Payment Service activate එකට (2*) Driving License copy 1හරි Passport Copy 1හරි යවන්න ඕනා

* (2*) To activate US Payment Service Send Driving License copy or Passport Copy - If Else
You can send Local Id Copy
, But Before You must talk with them

එහෙම  මුකුත් නැත්නම් අපේ Local Id Copy එකක් යවන්නත් පුලුවන් ඒක ගැන එයාලා  එක්ක කතාකරන් ඉන්න මුලින් 


* (1*) ඔයාලා සල්ලි ගන්න එක ගැන පොඩි ප්‍රශ්න ටිකක් , පොඩි විස්තරයක් දුන්නාම ඇති.(1*) Just send Few Information How You Do Buiness

* Account Limit වෙලා තියෙන අයට සල්ලි Withdrew කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් , මොකද මේ එක්කම American Base Account 1 create වෙන නිසා

If Your Accounts with Limitation - You can withdrew Money using This.



10 comments:

  1. Hi i got my payoneer card and i also recharge a balance to it too. Please can tell me how to withdraw money from it from local bank atms... please

    ReplyDelete
  2. Just use as other ATM card , use HNB ATM machine

    ReplyDelete
  3. what is the country which the paypal account made from ?

    ReplyDelete
  4. machan ethakota secret code 1kath mail ekema enawada???card PasWd....

    ReplyDelete
  5. paypal eke add bank ekedi,account type ekata CHECKING kiyala option ekak nane,thiyenne,"Current ","saving".mata apu payoneer mail eke thiyenne CHECKING.current ekata Tick eka dammoth awulak weida?salli ganna bari weida??

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඊබේ එකේ බඩු විකුනන ලංකාවට ගැලපෙනෙ සහ සල්ලි ශ්රී ලංකාවෙ බැංකුවට ගන්න පුලුවන් හොඳම ක්රමය Skrill (moneybookers)
    ලිංක් එක
    https://www.moneybookers.com/app/?rid=36554141

    ReplyDelete